Crypto Beginner Course

Crypto ගැන අහලා තියෙනවා. Bitcoin, USDT, Binance, Trading වගේ දේවල් ගැන දැනගන්න කැමති. හැබැයි කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිද? 

Crypto Beginner Course එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ සඳහායි.

මෙම Course එකේදී, සංකීර්ණ Technical Terms වලින් ඔබව අවුල් නොකර, Crypto කියන්නේ මොකක්ද, එය ක්‍රියා කරන්නේ කොහොමද, ඔබට ආරක්ෂිතව Crypto ලෝකයට ඇතුල් වෙන්නේ කොහොමද කියන දේ පියවරෙන් පියවර ඉගෙන ගන්න පුළුවන්.

Lesson - 01: Introduction to Crypto

Full Course එක ලබා ගැනීමට පහත Button එක Click කර WhatsApp Message එකක් එවන්න.