DiFi Labs - The Crypto Education Platform

Crypto, Blockchain සහ DeFi ගැන අනාගතයට අවශ්‍ය දැනුම එකම තැනකින්.

Crypto Beyond Trading

Crypto වලදි DeFi (Decentralized Finance) System එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා සහ DeFi හරහා long-term wealth එකක් build කරන විදිහ ඉගැන්වෙන ශ්‍රී ලංකාවේ පළමු Course එක. Start Free.

Best for:

Crypto Trading වලින් ඔබ්බට opportunities සොයන අයට.

6 Lessons
9 Videos
2+ hrs video time
Start Now

Crypto
Beginner Course

Start with no knowledge. Crypto, Blockchain basics සිංහලෙන් හරියටම ඉගෙන ගන්න. Start Free.

Best for:

Beginners who are new to crypto.

10 Lessons
10 Videos
Beginner Friendly
Start Now