Crypto beyond Trading

Crypto වල DeFi හරහා long-term wealth එකක් build කරන විදිහ ඉගැන්වෙන ශ්‍රී ලංකාවේ පළමු DeFi Course එක. Don’t miss the Intro video below.

About this Course

Crypto Trading වලින් ඔබ්බට Crypto Primary Markets වලින් earn කරන් විදිය, Decentralized Exchanges වලින් හොඳ return එකක් ගන්න විදිය සහ තවත් ගොඩක් දේවල් මේකෙ ඇතුලත්. 6 Lessons and 9 Videos with 2+ hrs total video time.
Rs.3500 ක Discounted Price එකකට  Lifetime Access. Start Free and decide.
Full Course Content
Lesson – 0 : අනුමානයෙන් ඔබ්බට, ක්‍රමවත් Income generation එකක් වෙත (Free Lesson)
Lesson – 1 : Crypto Exchanges ඔයාගෙන් සඟවන Crypto Primary Markets සහ DEX
Lesson – 2 : DeFi සහ DEX හරියට දැනගන්න (Theory Part)
Lesson – 3 : වඩාත් හොඳ මොකක්ද? Holding, Staking, Trading, or DeFi
Lesson – 4 : Liquidity Provide කරල ස්ථාවර Income එකක් (Practical Demo)

Lesson – 5 : Crypto Flash Loans – මේක Game Changer එකක්